මහ බැංකු බැදුම්කර වංචාව ගැන නඩුව නීතිපති උපදෙස් සඳහා කැඳවන්න දින දෙයි

Report

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්/ පර්පෙචුවෙල් ටෙසරීස් සමාගම එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා ඇත.

මෙම නඩුව අද(21) කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි/ ඇප මත මුදාහැර සිටින අජාන් පුංචිහේවා යන අයට වරෙන්තු නිකුත් කර තිබේ.

මුදල් විශුද්ධිකරණය යටතේ අධිචෝදනා ගොනුකරන්නේ කුමන සැකකරුවන්ට ද සම්බන්දයෙන් ඉදිරි දින වාර්තාවක් ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියම කර තිබේ  '

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් ප්‍රකාශයට - හැමෝම හොයන මිල ගණන් මෙන්න

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් ප්‍රකාශයට - හැමෝම හොයන මිල ගණන් මෙන්න