කැලිෆෝනියාවේ සැන්ටාරෝසා දූපතෙන් තුනෙන් එකක් විනාශ කළ දරුණු ලැව් ගින්නක්

Report

කැලිෆෝනියාවේ චැනල් දූපත් හි ජාතික වනෝද්‍යානයේ පිහිටි සැන්ටාරෝසා දූපතෙන් තුනෙන් එකක් පමණ ලැව් ගින්නකින් දැවී ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සැන්ටා රෝසා දූපත වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන දුර්ලභ ශාක හා සතුන් රැසක් සිටින ප්‍රදේශයක් ලෙස සැලකේ පසුගිය සිකුරාදා ආරම්භ වූ ලැව් ගින්නෙන් අක්කර දහස් ගණනක් විනාශ වී ඇති අතර එය මෙම වසරේ ප්‍රාන්තයේ ඇතිවූ විශාලතම ගින්න බවට සැලකේ.

දුර්ලභ හා වද වීමේ තර්ජනයට ලක්ව ඇති ටොරී පයින් ගස් දක්වා ගින්න පැතිර ගොස් ඇති බවට වාර්තා වේ

මෙම පයින් වර්ගය ස්වභාවිකව වැවෙන්නේ සැන්ටා රෝසා දූපතේ සහ සැන්ඩියාගෝ අසළ කුඩා රක්ෂිතයක පමණක් බවද විදෙස් මාධ්‍ය වල සදහන්ය.

සමාජ මාධ්‍ය උණුසුම් කළ මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළත් හොල්ලයි

සමාජ මාධ්‍ය උණුසුම් කළ මෝදි සහ මෙලෝනිගේ Melody ටොෆිය ඉන්දීය කොටස් වෙළෙඳපොළත් හොල්ලයි

මැදපෙරදිග දරුණු යුද්දයෙන් ඇමරිකාවේ ගුවන් යානා වලට වෙලා තියන විනාශය ගැන හෙළිදරව්වක්

මැදපෙරදිග දරුණු යුද්දයෙන් ඇමරිකාවේ ගුවන් යානා වලට වෙලා තියන විනාශය ගැන හෙළිදරව්වක්