කොස්ගොඩදි වෙඩි තැබු තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ...
By Subodha
කොස්ගොඩ දී සිදු වූ වෙඩිතැබීමකින් අවුරුදු 28ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොස්ගොඩ දෙල්ගහ කැලේ ප්‍රදේශයේදී මෙම මළ සිරුර හමු වූ බවටයි පොලිසිය සඳහන් කලේ.
වැඩිදුර විමර්ශනකටයුතු කොස්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |