ලෝකයේ විශාලතම කෙසෙල් ගස(PHOTOS)

WORLD BIGGEST BANANA TREE MALEACIA MUSA INGENS HIGHEST TREE
By Sewvandhi Apr 24, 2021 02:35 PM GMT
Report

කෙසෙල් ගසේ සම්භවය වී ඇත්තේ මලයාසියාව ආශ්‍රිත අග්නිදිග ආසියාවයි. කෙසෙල් කියන්නේ ජනප්‍රිය පළතුරක් මෙන්ම එළවළුවක්. දැනට ලෝකයේ වගා කරන වැදගත්ම බෝගයක් වන වී, තිරිගු සහ බඩඉරිගුවලට පසුව වැදගත්ම බෝගය ලෙස සැලකෙන්නේ කෙසෙල්.

ලෝකයේ විශාලතම කෙසෙල් ශාකය තමයි මේ තියෙන්නේ. Musa ingens නම් වන මෙම කෙසෙල් ප්‍රභේදයෙ නිජබිම ඉන්දුනීසියාව. දැනට ලෝකයේ උසම කෙසෙල් ප්‍රභේදය වන මෙය 1954 වර්ෂයේ අඩි100ක් උස ශාකයක් එරටින් හමු වී තිබෙනවා. මෙහි සාමාන්‍ය පත්‍රයක් අඩි 15ක් පමණ දිග වන අතර අඩි 4ක් පමණ පළල්.

ලෝකයේ විශාලතම කෙසෙල් ගස(PHOTOS) | Biggest Banana Tree In The World

ලෝකයේ විශාලතම කෙසෙල් ගස(PHOTOS) | Biggest Banana Tree In The World

ලෝකයේ විශාලතම කෙසෙල් ගස(PHOTOS) | Biggest Banana Tree In The World

ලෝකයේ විශාලතම කෙසෙල් ගස(PHOTOS) | Biggest Banana Tree In The World

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb