බෝගම්බර රැඳවියන් වහලට නගී...PCR ගැන ලොකු ගැටලුවක්

Covid Police Bogambara
By Aruna May 17, 2021 05:43 AM GMT
Aruna

Aruna

Report

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග අද (17) පෙරවරුවේ සිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

රැඳවියන් සඳහා PCR පරීක්ෂණ සිදුකරන ලෙස සහ කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් එම විරෝධතාවය ආරම්භ කර ඇත. රැඳවියන් 40කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now