තම පුංචි මල්ලිව අවසන් ගමන් යැවූ ලොකු අයියා

Journey
By Thaya Mar 03, 2021 05:13 PM GMT
Report

එළදෙනෙකු සොරකම් කිරීමේ සිද්ධියක් මත කිළිනොච්චියේ කච්චේරි පාරේ නිවසක ඇති වූ ප‍්‍රශ්නයක් මත වැඩිමල් සහෝදරයකු විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහර දීමෙන් වයස අවුරුදු 7ක දරුවකු මිය ගොස් තිබෙනවා යාපනය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ රගුමාන් දයා නැමැති පාසල් සිසුවෙක්. මෙම පහර දුන් දාහත් හැවිරිදි පුද්ගලයා මේ වනවිට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර කිළිනොච්චිය පොලිසිය පරීක්ෂණ ආරම්භකොට තිබෙනවා