භික්‍ෂූවක් අදනකඩය පිටින් තිත්ත කුණුහරුපෙන් බනිමින් පහර දේ.. පොලිසිය බලාහිදී..

Police
By Thaya Apr 01, 2021 04:31 AM GMT
Report

භික්‍ෂූන් වහන්සේ නමක් පොලිස් නිලධාරීන් ඉදිරිපිට තවත් කිහිප දෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතිනවා. අදනඩකය පමණක් හැද හිටින එම භික්‍ෂුව විශාල පිරිසක් මැස අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මෙසේ පහර දෙයි. කිහියම් ආරවුලක් නිරාකරණය සදහා පොලිස් නිලධාරීන් එහි ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වෙයි.