තමා අවට ප්‍රදේශයේ කොවිඩ් අවදානම ගැන දැනුවත් වීමට App එකක් ( Download Link එක සහිතයි)
By Wasantha
තමා අවට ප්‍රදේශයේ කොවිඩ් අවදානම ගැන දැනුවත් වීමට App එකක් කොවිඩ් අවධානම පිළිබඳව සජීවි අයුරින් දැක ගත හැකි වන පරිදි App එකක් හඳුන්වාදී තිබෙනවා.
මෙම App එක හඳුන්වා දී ඇත්තේ, බස්නාහිර පළාත් වසංගත රෝග විද්‍යා අංශය විසින්. ඒ අනුව මෙම App එක download කර ගැනීම හරහා ඔබ සිටින ප්‍රදේශයේ පවතින කොවිඩ් අවදානම ගැන දැනුවත් වීමට හැකියාව පවතිනවා.
එම App එක පහත Link එක හරහා Download කර ගත හැකියි.
https://play.google.com/store/apps/details?id=com.gsentry.suwapethaapk Click here