මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගිය ශකිබ්ගෙන් අත පුරවලා හොඳවගෙන් කනේ පාරක් - කාට ද දන්නව ද?. සමාජ මාධ්‍යත් කැළඹුණ වීඩියෝව එළියට.. (VIDEO)

Cricket Bangladesh Bangladesh Cricket Team Latest Headlines
By krishani Jan 08, 2024 06:22 AM GMT
krishani

krishani

Report

UPDATE:-

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට විශිෂ්ඨ ජයක් හිමි විය.

මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගිය ශකිබ්ගෙන් අත පුරවලා හොඳවගෙන් කනේ පාරක් - කාට ද දන්නව ද?. සමාජ මාධ්‍යත් කැළඹුණ වීඩියෝව එළියට.. (VIDEO) | Bangladesh Shakib Al Hasan Vote Result

ඒ පුවත පළවී වැඩි කලක් යාමට පෙර ඔහු විසින් රසිකයෙකුට කම්මුල් පහරක් එල්ල කර තිබෙනවා.

මේ වනවිට එම සිදුවීම මහත් ආන්දෝලනාත්මක පුවතක් වී තිබෙන දක්නට පුලුවන්.

එලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වේ.

ඒ සම්බන්ධයෙන් වැඩි දෙනෙක් සඳහන් කරන්නේ ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන්  ශකිබ් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

වීඩියෝ දර්ශන පහතින්,


----------------------------------------------

නොඉවසිල්ලෙන් බලා හිටිය ශකිබ්ගේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි - මොකක්ද දන්නව ද එහෙ වෙලා තියෙන්නේ?. (PHOTOS)

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ශකිබ් අල් හසන් එරට මහ මැතිවරණයට පසුගියදා එක් විය.

මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගිය ශකිබ්ගෙන් අත පුරවලා හොඳවගෙන් කනේ පාරක් - කාට ද දන්නව ද?. සමාජ මාධ්‍යත් කැළඹුණ වීඩියෝව එළියට.. (VIDEO) | Bangladesh Shakib Al Hasan Vote Result

එරට පුරා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වන පසුබිමක මෙම බංගලාදේශ මහ මැතිවරණය පැවැත්වුණේ.

පාර්ලිමේන්තුවට ඉස් ඉස්සෙල්ලාම පය ගහලා පාර්ලිමේන්තුව දෙවනක් කළ මන්ත්‍රීවරිය - සියල්ලන් රත් වෙයි?. සමාජ මාධ්‍යත් කැළඹුව වීඩියෝව එළියට.. (VIDEO/PHOTOS)

පාර්ලිමේන්තුවට ඉස් ඉස්සෙල්ලාම පය ගහලා පාර්ලිමේන්තුව දෙවනක් කළ මන්ත්‍රීවරිය - සියල්ලන් රත් වෙයි?. සමාජ මාධ්‍යත් කැළඹුව වීඩියෝව එළියට.. (VIDEO/PHOTOS)


එහිදී ශකිබ් අල් හසන් ඡන්ද 185,388 කින් ජය ලබාගන්නට සමත්ව ඇත.

කෙසේ වෙතත්, ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩකයකු වුණ ශකිබ් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.

Sponsored By Sarrita Jewellery

මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ගිය ශකිබ්ගෙන් අත පුරවලා හොඳවගෙන් කනේ පාරක් - කාට ද දන්නව ද?. සමාජ මාධ්‍යත් කැළඹුණ වීඩියෝව එළියට.. (VIDEO) | Bangladesh Shakib Al Hasan Vote Result

GalleryGalleryGallery
ReeCha