විශාල බැම්මක් කඩා වැටීමෙන් ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි
Badulla
main road
Road blocked
By Sithumi
කොළඹ - ඉම්බුල්පේ බලන්ගොඩ සීලගම ප්‍රදේශයට ආසන්නයේ පාංශු බැම්මක් කඩා වැටීම හේතුවෙන් බදුල්ලා ප්‍රධාන මාර්ගය අවහිර විය.
එම නිසා විකල්ප මාර්ග භාවිතා කිරීම සුදුසු වේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....