ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අසුභ ආරංචියක්

Report

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනූව 2025 ඔක්තෝබර් මාසයේ පැවති ඇමරිකානු ඩොලර් බිලියන 6.216ක වත්කම නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.033 දක්වා 2.9% කින් අඩු වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ආපදාව හේතුවෙන් බෝවෙන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් - විමසිල්ලෙන් සිටින්න

ආපදාව හේතුවෙන් බෝවෙන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් - විමසිල්ලෙන් සිටින්න

මේ ප්‍රදේශවලට අද ප්‍රබල අකුණු සමග සමග ගිගුරුම් සහිත වැසි

මේ ප්‍රදේශවලට අද ප්‍රබල අකුණු සමග සමග ගිගුරුම් සහිත වැසි