බැකෝ සමන් සහ තැඹිලි ලහිරු අධිකරණයට

Report

ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට කියන 'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' යන පුද්ගලයන් දෙදෙනා වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද දින(17) ඉදිරිපත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාව රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා දැනුම් දී තිබුණි.

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනෙකු පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වුණි.

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

රන් මිල අඩුවෙයි - රන් ගන්න මෙන්න සුභ අවස්ථාවක්

ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

මධ්‍යම කඳුකර ප්‍රදේශයට අවදානම් තත්ත්වයක්

මධ්‍යම කඳුකර ප්‍රදේශයට අවදානම් තත්ත්වයක්