අසාද් සාලි වහාම අත්අඩංගුවට..?

Azad Sally
By Thaya Mar 13, 2021 07:04 PM GMT
Thaya

Thaya

Report

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා වහාම අත්අඩංගුවට ගැනෙනු ඇතැයි මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරය සැලසුම් කල බවට අසත්‍යය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහට නඩු පැවරෙනු ඇතැයිද ඔහු පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමිනි.