අවුන් සාන් සුකීගේ සිරදඬුවම අඩු කරයි
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සුකීගේ සිරදඬුවම අඩුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ එරට ක්‍රියාත්මක පොදු සමාව යටතේ මියන්මාර ජනාධිපතිවරයා විසින් එරට සියලු සිරකරුවන්ගේ දඬුවම් හයෙන් එකකින් අඩුකර තිබේ ඒ ජනවාරි මාසයේ නිදහස් දිනය සහ අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු දිනය වෙනුවෙනි.
එරට හිටපු නායිකා අවුන් සාන් සුකීගේ 33න් වසරක සිරදඬුවම වසර 27 දක්වා පසුව අඩුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එ ඒ අනුව මෙම දඬුවමද වසර 18ක් දක්වා අඩුවන බව වාර්තා වෙයි.