නීතිපතිවරයා කාදිනල් හිමිපාණන් හමු වෙයි
Cardinal
By Thaya
නීතිපතිවරයා විසින් ගිය සඳුදා දින කාදිනල් හිමිපාණන් හමුවී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කර තිබෙනවා.