ඇස්ට‍්‍රා සෙනිකා එන්නතට ගන්න දෙයක් නිසා වෙච්ච හරියක්..
Covid-19
Corona Vaccine
By Thaya
කොරෝනා වෛරසය පාලනය සඳහා භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රා සෙනිකා එන්නත භාවිතාව ඉන්දුනීසියාවේ උලමා සභාව විසින් ඉස්ලාම් ආගමිකයන්ට තහනම් කර තිබේ. එම එන්නතින් නිපදවීස සඳහා ඌරන්ගේ අභ්‍යාසයේ ඇති එන්සයිම භාවිත කරන්නේ යැයි එම සභාව සඳහන් කර ඇත. කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රා සෙනිකා සමාගම සඳහන් කරන්නේ මෙම එන්නත නිපදවීමටත් ඌරන්ගේ එන්සයිම භාවිතා නොකරන බවයි.