ක‍්‍රිකට් අවුල පුපුරයි.. අසන්තද මෙල් ඉල්ලා අස්වෙයි..
Asantada Mel
By Thaya
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කල බව අසන්ත ද මෙල් මහතා පවසයි.
ඒ අනුව එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව තමන් ඉල්ලා අස්වන බව ඔහු පැවසීය.