වහාම ප්‍රදේශ 10ක් හුදෙකලා බවින් ඉවත් කරද්දී 06ක් හුදෙකලා වෙයි

Covid-19 Isolation
By Thaya Feb 09, 2021 10:04 PM GMT
Report

මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6 සිට ඉවත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාන්කුඩි 166 ඒ ග්‍රාම නිලධාරී වසමේ, මෝතිනාරි උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, පළමු හරස් පාර, ෆවුසි මාවත යන ප්‍රදේශවල තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී. හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ,


Gallery