නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට ගත් පිරිස ඉහළ යයි.(VIDEO)

Covid Police Quarantine Agith rohana
By Aruna May 12, 2021 02:59 AM GMT
Report

 ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 8,299ක් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now