වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත තවත් කොරෝනා ප්‍රභේදයක් මෙරටින් හඳුනාගනී

Corona
By Thaya Jan 27, 2021 08:28 PM GMT
Report

ඩෙන්මාර්කය ජර්මනිය ඇතුළු රටවල පැතිර යන වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත තවත් කොවිඩ් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගෙන ඇති බව වාර්තා වනවා වාර්තාවනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් මේ බව තහවුරු කර තිබෙනවා.