පොලිසියේ විරෝධය හමුවේ නැගෙනහිරින් ඇරඹුණු තවත් දමිල පා ගමනක් !!!

Police
By Thaya Mar 20, 2021 12:06 PM GMT
Report

අද නැගෙනහිරින් තවත් පාගමනක් ආරම්භ වුනා. එය මඩකලපුව සිත්තන්ඩි ප්‍රදේශයෙන් අද ආරම්භ කෙරුණු අතර පොලිසියේ විරෝධතා හමුවේ මෙම පාගමන සිදු කෙරුනා. මෙහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. කෙසේ වෙතත් රටේ දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු කර දෙන ජාත්‍යන්තරයට බල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනා.