කොටහේන ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Report

කොටහේන ප්‍රදේශයේ පසුගිය 07 වනදා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුන්ගෙන් තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 27 හැවිරිදි මෙම සැකකරු, වෙඩික්කරු සහ ගිනිඅවිය ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධව සිටි අතර, ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 සහ මිලිග්‍රෑම් 450ක් සොයාගෙන ඇත.

ඒ අනුව ඔහුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.

පූජනීය තිරුපති කෝවිලය අවුරුදු පහක් අපවිත්‍ර වූ ලඩ්ඩු කෝටි 20ක් බෙදලා

පූජනීය තිරුපති කෝවිලය අවුරුදු පහක් අපවිත්‍ර වූ ලඩ්ඩු කෝටි 20ක් බෙදලා