තවත් පැත්තක් ලොක්ඩවුන්..

lockdown
By Thaya Jan 02, 2021 09:26 PM GMT
Report

වීරකැටිය පොලිස් බල ප්‍රදේශයේ යක්ගස්මුල්ල ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු වාර්තා වීම සමග මෙම පියවර ගත් බවයි.

නැවත දැනුම් දෙන තුරු මෙම හුදකලා කිරීම ක්‍රියාත්මකය.