අනතුරුදායක රිලාවල මංසන්ධියේ නැවතත් දරුණු රිය අනතුරක්

Accident
By Thaya Mar 20, 2021 12:04 PM GMT
Thaya

Thaya

Report

කහතුඩුව රිලාවල මංසන්ධිය පිළිබඳව පසුගිය දිනවල හිරු පුවත් ඔස්සේ අනාවරණ කළේ එහි සිදුවන බහුල රිය අනතුරු හේතුවෙන්. කෙසේ වෙතත් බලධාරීන් විසින් තවකාලික පියවරක් ලෙස එම මංසන්ධියේ හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය හරහා ගමන් කිරීමට නොහැකි වන ලෙස මාර්ග බාධකයක් යොදා තිබුණා. නමුත් කෙටි කලකට පසුව එම බාධකය තිබුණද තිබුණද එම ස්ථානයෙන් මාර්ගය හරහා ගමන් කිරීමට හැකි අයුරින් සකස් වී තිබෙනවා.