තවත් මන්ත්‍රීවරයෙකුට කොරෝනා ආසාදිත වෙයි.

Covid-19 Parliament Sri Lanka Podujana Peramuna
By Thaya Jan 25, 2021 02:40 PM GMT
Report

මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

මේ වනවිට ශ්‍රීලංකා පාර්ලිමේන්තු මැති ඇමතිවරු හයදෙනකු කොවිඩ් ආසාදිත වී ඇති අතර ඉන් දෙදෙනෙකු සුවය ලබා තිබේ.