තවත් අමාත්‍යවරයෙක් නිරෝධායනයට ලක් කෙරේ..

Covid-19 Quarantine
By Thaya Jan 19, 2021 09:57 AM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනයට ලක් වීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මෙම පියවර ගෙන තිබේ.