බැසිල් සහ රනිල් අතර තවත් හමුවක්. - (VIDEO)

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවට ආරංචි මාර්ග පවසන අතර බැසිල් රාජපක්ෂ සහ ජනපති පසුගිය සතියේදීද හමුවී සාකච්ඡා පවත්වා තිබුනා.

මේ අතර ඊයේ(20) දිනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබුවා.