තවත් කොරෝනා ආසාදිතයින් 311 දෙනෙකු වාර්තා වෙයි
corona
By Thaya
අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 311 දෙනෙකු වාර්ථා වී ඇති බව යුද හමුදා පති හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඉන් පසු 83 දෙනෙකු බන්ධනාගාර වලින් වාර්තා වී ඇති බව සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44167 දක්වා ඉහළ ගොස් ඇත.