වට්සැප් පරිශීලකයන්ට දැනුම් දීමක්
sri lanka
Technology
what's app
By Sithumi
වැරදීමකින් ඉලක්කම් හයක කේතයක් යවා ඇති බව සඳහන් කරමින් ඔබට වට්ස්ඇප් පණිවිඩයක් ලැබුනේ නම් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ඔබ දන්නා අයෙකුගෙන් එම පණිවිඩය ලැබුනේ නම් එය වෙනත් අයෙකු අයෙකු අදාළ පුද්ගලයාගේ අනුදැනුමෙන් තොරව සිදු කළ හැක්කක් විය හැකි බවත් ඒ පිළිබඳව අදාල පුද්ගලයා දැනුවත් කරන ලෙසත්ය.
ඒ හේතුවෙන් තම වට්ස්ඇප් ගිණුම් ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 factor authentication අක්‍රිය කර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |