මහපාරේ කාන්තාවක් සමග අසභ්‍ය වීඩියෝවක් රූගත කළ හැටි මෙන්න...මාධ්‍ය ආයතනයකුත් ගෑවෙයි.
Video
By Thaya
ප‍්‍රධාන මාර්ගයක මෝටර් රථයක් තුළ කිහිප දෙනකු කාන්තාවක් සමග අශෝභන ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.පසුගිය 31 වන දා සිදුව ඇති එම සිදුවීම දැක්වෙන එම වීඩියෝව සමාජ ජාලයන් තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.වාර්තා වන තොරතුරු අනුව එම මෝටර් රථය පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ලද සුළු පක්ෂයක අපේක්ෂකයෙකුට අයත් එකකි.එමෙන්ම ඔහු මාධ්‍යවේදීහු ලෙස කටයුතු කර ඇති අතර මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දැරුවකුද වෙයි.




