රේගු අභ්‍යන්තර ඒකකයක්...

Report

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකයක් විවෘත කෙරිණි.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

බංග්ලාදේශ අන්තර්වාර නායකයා ලෙස මුහම්මද් යුනුස්...

බංග්ලාදේශ අන්තර්වාර නායකයා ලෙස මුහම්මද් යුනුස්...

තවදුරටත් මහජනතාව සහ දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වනු ඇතැයි පෙන්වා දුන්නේය.

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, ඉදිරියේදී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙතද මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා රජයෙන් ගාසාහි ළමා අරමුදලට ආධාර...

ශ්‍රී ලංකා රජයෙන් ගාසාහි ළමා අරමුදලට ආධාර...

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙහි අරමුණ මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම බවයි.

මෙහිදී පැමිණිලි යොමු කළහැකි ක්‍රමවේදයන් මෙසේ ය.

දුරකතන අංක 0112 – 221 331/ 0112 – 221 333/ 0704 – 752 803

විද්‍යුත් තැපැල් ලිපිනය – iau.slcustoms@gmail.com

Whatsapp අංකය – 070 4 752 803