එකවර කොළඹ නව ආසාදිතයින් ගේ වැඩි වීමක්...බත්තරමුල්ලෙන් කොවිඩ් පොකුරක්!!!

Covid-19 Battaramulla
By Thaya Mar 20, 2021 12:04 PM GMT
Report

ගතවූ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන දින කීපයකට පසු 100ඉක්මවා ගොස් තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ බත්තරමුල්ල ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් ව්‍යාප්තිය ක් බවයි පැවසෙන්නේ. මේ අනුව ඊයේ දිනයේ බත්තරමුල්ලේ පමණක් නව කොරෝනා ආසාදිතයින් 56ක් වාර්තා වී තිබේ. මීට අමතරව සපුගස්කන්ද ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 46ක් වාර්තා වී ඇත. මේ එලෙස දිස්ත්‍රික්ක වලින් වාර්තා වූ ආසාදිතයින් ගණනයි.