හදිසි දුම්රිය වර්ජනයක්

Strike
By Thaya Apr 09, 2021 06:50 PM GMT
Report

පරිපාලනමය තීරණයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් දුම් රිය ධාවනයෙන් ඉවත් වීමට දුම් රිය රියදුරු සහ නියාමක සංගම් කීපයක් තීරණය කර ඇත. මේ හේතුවෙන් අද පස්වරුවේ දුම් රිය ධාවනයට බාධා එල්ලවිය හැකි බව ඔවුන් පවසති උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විෂේශ දුම් රිය සේවාද අද ආරම්භ කිරීමට නියමිත ව තිබිණි.