අද මෙරටින් භූ කම්පන තත්ත්වයක්.

Weather Nuwareliya
By Thaya Jan 31, 2021 06:00 PM GMT
Report

නුවරඑළිය, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (31) උදෑසන භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පවසනවා.

අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකකය 2.0ක ප්‍රබලත්වයකින් යුක්ත බවයි එම කාර්යාංශය පැවසුවේ.