අම්පාර සියළු පාසැල් වසයි…

By Wasantha Apr 27, 2021 08:09 AM GMT
Report

සතියක කාලයක් සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම පාසැල් වසා දැමීමට තීරණය කර තිබේ. එම දිස්ත්‍රික්කයේ පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත. මේ අතර අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් ද එළඹෙන 30 වෙනිදා දක්වා වසා දමා තිබේ.