කහ වැවූ අම්පාරේ ගොවීන් අසීරුතාවක

By Wasantha Apr 16, 2021 03:23 AM GMT
Report

 කහ වගා කළ ගොවීන් සිය අස්වනු විකුණාගත නොහැකිව මේ වනවිට අසීරුතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ නාමල් ඔය ව්‍යාපාරයේ ගොවීන් මෙම ගැටළුවට මුහුණ පා සිටින බවයි.