කොළඹ හෝටලයකින් කිරිපැණි කා පිස්සු වැටුනු තානාපතිනිය (PHOTOS)

AMERICAN AMBASSADOR COLOMBO HPTEL KIRI PANI
By Sewvandhi May 10, 2021 12:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගියදා කොළඹ හෝටලයකින් කිරිපැණි කෑ ඇමරිකානු තානාපතිනිය ඒ බව ඇයගේ Tweeter ගිනුම හරහා ලෝකයටම කියයි.

ඇය තැබූ Tweeter පණිවිඩය-:

කිරි සහ පැණි … හරිම රසයි…. ප්‍රබෝධමත් රසවත් ශ්‍රී ලාංකික අතුරුපසක් සඳහා මීට වඩා හොඳ සංයෝජනයක් ගැන මට සිතිය නොහැකිය. ඊළඟ වතාවේ මම මෙය මැටි බඳුනක උත්සාහ කර වෙනස රස විඳිය හැකිදැයි බලන්නෙමි.


කොළඹ හෝටලයකින් කිරිපැණි කා පිස්සු වැටුනු තානාපතිනිය (PHOTOS) | American Ambassador

කොළඹ හෝටලයකින් කිරිපැණි කා පිස්සු වැටුනු තානාපතිනිය (PHOTOS) | American Ambassador

කොළඹ හෝටලයකින් කිරිපැණි කා පිස්සු වැටුනු තානාපතිනිය (PHOTOS) | American Ambassador



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now