වෙන් වූ අත සම්බන්ධ කළ අපේ රටේ අරුම පුදුම සැත්කම (PHOTOS)
Jaffna
Sri lanka
surgery
By Sithumi
ඊයේ දිනයේ දී යාපනයේ නගරයේ දී සිදු වූ පහර දීමේ දී කඩුවකින් කපා මැණික් කටුවට පහලින් අත වෙන් වු පුද්ගලයෙකුට ශල්‍යකර්මයක් සිදු කෙරිණි .
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය එලන්චෙල්ලියා පල්ලවන් මහතා විසින් මෙම ශල්‍යකර්මය මෙහෙයවූ අතර මැණික් කටුවෙන් වෙන්වූ මෙම අත සාර්ථකව සම්බන්ධ කර ඇත.යාපනය ශික්ෂණ රෝහල් දී මෙය සිදු කෙරෙනි.
කඩු කල්ලි විසින් මෙලෙස පුද්ගලයන් කිහිප දෙනෙකුටම පහර දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



