අද විවෘත වන කොළඹ හැඩ කළ විශ්මිත ගෘහ නිර්මාණය මෙන්න
Colombo
Architecture
By Thaya
කොළඹ නගරයේ ඉදිකළ නව්‍ය ගෘහ නිර්මාණ ආකෘතියක් හෙබි අල්ටෙයාර් ගොඩනැගිල්ල හෙට විවෘත කෙරේ. ඒ සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් වරයාද එක් වීමට නියමිතය. අදාල ගොඩනැගිල්ලේ දර්ශන පෙළක් පහලින්.