සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන දිනයන් මෙන්න.
Dabulla
Economic center
Embilipitiya
Paliyagoda
Manin marcket
By Aruna
රට පුරා සම්පූර්ණ සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ මැයි 21 වන දින සිට මැයි 24 වන දින දක්වා ත් නැවත මැයි 26 වන දින සිට මැයි 28 වන දින දක්වා ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙන බවය.
මැයි 25 වන දින පෙ.ව 4 වන සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |