රජය විසින් ආනයනය කරන වාහන පිළිබඳව දැනුම් දීමක්

Report

 රජය වාහන 700ක් මිලදී ගැනීමට සූදානම් අතර ඒවා පළාත් පාලන ආයතන සඳහා යොදා ගන්නා බව සඳහන් කරයි.

එම වාහන අතර ගලි බවුසර් – 100 ට්‍රැක්ටර් – 175 බැකෝ යන්ත්‍ර – 100 ටිපර් – 160 ත්‍රිරෝච රථ – 90 වාහනද ඇතුළත් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පැවසීය.

මෙයට අමතරව, අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු කිහිප දෙනෙකුට අවශ්‍ය වාහනත් ලබා දෙන බව නිලධාරී පැවසීය.

පළාත් පාලන ආයතනවල වාහන 4000ක් පමණ පවතින අතර ඒවා අබලන් තත්ත්වයේ පවතින බැවින් ගිය වසරේ එහි නඩත්තුවට රුපියල් මිලියන 3350ක් වැය වී ඇති බවද කීය.

මේ අයට අස්වැසුම නෑ - විශේෂ දැනුම්දීමක්

මේ අයට අස්වැසුම නෑ - විශේෂ දැනුම්දීමක්

මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්

මේ ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇගවීමක්