ඇලෙක්සැන්ඩර් 3 රුසියානු යුද පිටියට.
By Hashini
රුසියාව යළි න්‍යෂ්ටික මිසයිල සහිත සබ්මැරීනයක් අත්හදා බලා තිබෙනවා.
එම මිසයිලයට කිලෝමීටර 8,000ක් දුරට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා.
සබ්මැරීනය නම් කර ඇත්තේ ඇලෙක්සැන්ඩර් 3 ලෙස එඅන අතර මිසයිල නම් කර ඇත්තේ බුලවා ලෙසයි.
එම සබ්මැරීනයේ මෙවැනි මිසයිල 6ක් එකවර රැගෙන යා හැකි වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව සාර්ථක අත්හදාබලන ලද මෙම මිසයිලයක් අඩි 40ක් පමණ දිග බවයි.