උසස්පෙළ කඩඉම් ලකුණු අද.
By krishani
2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ පිළිබඳව තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකියාව පවතී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |