අජිත් රෝහණ මහතාට ළමා ආරක්ෂණ ලොකු තනතුරක්
police
ajith rohana
Child abuse
child harresment
By Sithumi
නියෝජ්‍ය පොලිස්පති ය අජිත් රෝහන මහතා සිදු කරන වර්තමාන ළමා ආරක්ෂණ කටයුතු වලට අමතරව ජූලි මස 21 වන දා සිට ජාතික ළමා රක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයට අවුරුදු තුනක් සඳහා ප කර තිබේ .