පරිස්සමින්...නැතිනම් වැඩ වරදි...
health
corona
police
sri lanka
ajith rohana
By Wasantha
ගත වූ පැය 24 ක කාලය තුල සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ පිිරිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ගත්වූ පැය 24ක කාලය තුළ මෙලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ පුද්ගලයින් 145 අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් මේ වන විට සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ පුද්ගලයින් තුන් දහස් 3900 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු කියා සිටියා. ජනතාව පොදු ස්ථානයක ගැවසෙන ඕනෑම අවස්ථාවක මුඛ ආවරණයක් පැළදීම අනිවාර්ය කර තිබෙනවා.