හදිසි පිපිරීමකින් පාසල් ළමයින් 25 දෙනෙකු මිය යයි

srilanka bomb blast Afganisthan
By Sithumi May 08, 2021 03:10 PM GMT
Report

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පාසලක් අසල සිදුවූ පිපිරීමකින් පාසල් ළමයින් ඇතුළු 25 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now