ඇෆ්ගනිස්තානයේ හදිස්සියේම පිපිරීමක්.

By Sithumi Dec 12, 2022 11:11 AM GMT
Report

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිපිරීමක් සිදුවතිබේ. 

ඒ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. චීන ව්‍යාපාරිකයින් අතර අතිශය ජනප්‍රිය තානායමක් අසල මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.