20 දෙනෙකුට දිවි අහිමි කළ ඇෆ්ගනිස්තානයේ බිහිසුණු බෝම්බ ප්‍රහාර..
By Sewvandhi
ඇෆ්ගනිස්තානයේ සිදුකළ බිහිසුණු ප්‍රහාර දෙකකින් 20 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන් වෙයි.
ඉන් පළමු පිපිරීම මසාර් ශරීෆ් නම් නගරයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක සිදුකර තිබුණි.
ඉන් 11 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව වර්තා වෙයි. අනෙක් ප්‍රහාරය එල්ලකර තිබුණේ කුන්ඩූස් නගරයේ පොලිස්ථානයක් අසල ය.
එහිදී වාහනයක් පුපුරුවා හැර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |