කාන්තාවක් බස් රථයකට යටවු ආකාරය කැමරා කාචයේ සටහන් වු අයුරු(VIDEO)

accident death bus Thangalla depo
By Sithumi Apr 17, 2021 02:21 PM GMT
Sithumi

Sithumi

Report

කතරගම ඩිපෝවට අයත් බස් රථයක් තංගල්ල බස් නැවතුම්පොළට පිවිසෙන අවස්ථාවේදී කාන්තාවක් අනතුරට පත් කරන අයුරු බස් නැවතුම්පොළේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. අ

නතුරට පත් කාන්තාව එම ස්ථානයයේදීම මියගොස් ඇති අතර බස් රථ රියදුරු සහ සහායකයා තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.