වංගුව නැමූ ලොරි රථය අවසානයේ නතර වුණු තැන මෙන්න.(PHOTOS)

Police Accident Thanamalwila Udawalawa
By Aruna May 25, 2021 01:07 AM GMT
Report

 කුඩාඔය ප්‍රදේශයේ සිට කොළඹ දක්වා කෙසෙල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක් තණමල්විල උඩවලව මාර්ගයේ තණමල්විල, නෙළුම් වැව ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයකදී බහාලුමත් සමග මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් ඊයේ(24) දින අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පසු සිදු වූ තත්ත්වය පහත රූපරමු වලින් දැක්වේ   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery